Giter Club home page Giter Club logo

voice's Introduction

nz


I Am 💞 𝚀𝚄𝙴𝙴𝙽 𝙰𝚂𝙷𝙸𝚈𝙰 💞


Typing SVG


හරි, අපි එහෙනම් බලමු මේ බොට් Deploy කර ගන්න විදිය ...

  • ✏️ මේ දේට ඔයාට ඕන වෙනවා,

      1.) Git Hub Acount එකක්.
    
      2.) Heraku Acount එකක්.
    
  • ✏️ මුලින්ම ඔයා Git Hub එකට Log වෙලා ඉන්න ඊට පස්සෙ QUEEN-ASHIYA-MD Frock කර ගන්න...

  • ✏️ ඊට පස්සෙ ඔයා ඔයාගේ Whtsapp එකෙන් Qr එක Scan කරන්න... ඊට පස්සෙ ඔයාගෙ නම්බරෙන්, ඔයාටම Massege එකක් එයි..ඒ Document එකක්.. ඒ තමයි ඔයාගෙ Session එක...

  • ✏️ ඊට පස්සෙ ඒක Open කරලා. ඒකේ තියන ටික Coppy කර ගන්න..

  • ✏️ ඔයා Fock කරපු Git Hub එකට යන්න Session .json කියලා එකක් ඇති ඒකට ඔයාගෙ Session එක Upload කරන්න...

  • ✏️ හරි දැන් වැඩේ ඉවරයි.. ඔයාට ඕනනම් Setting.js වල තියන Setting ඔයාට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන් ..... හැබැයි තියන ඔක්කොම දේවල් නම් වෙනස් කරන්න යන්න එපා. එහෙම උනොත් බොටා වැඩ කරන්නෙ නැති වෙයි ඔන්න හරිද ... Owner Name , Owner Number මෙන්න මේ වගේ දේවල් විතරක් වෙනස් කරන්න මතක තියා ගන්න...


nz

  • මේ ඉහළ තියන පොටෝ එකේ විදියට ආවනම් ඔයාගේ බොට් වැඩ .........

  • බය වෙන්න එපා ඒක Error එකක් නෙවේ හරිද.........


👉 මෙතනින් qr එක Scan 🔎 කරන්න...

Run on Repl.it


👉 මෙතනිම් බොට්ව Deploy 💻 කරන්න...

Deploy


𝐐𝐔𝐄𝐄𝐍 𝐀𝐒𝐇𝐈𝐘𝐀 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞

🎀 𝒞𝐿𝐼𝒞𝒦 𝐻𝐸𝑅𝐸 🎀


Contact

  • Connect With Me



License

@ Ishan Sandeepa .....


voice's People

Contributors

user123ja avatar votbiy avatar

Recommend Projects

  • React photo React

    A declarative, efficient, and flexible JavaScript library for building user interfaces.

  • Vue.js photo Vue.js

    🖖 Vue.js is a progressive, incrementally-adoptable JavaScript framework for building UI on the web.

  • Typescript photo Typescript

    TypeScript is a superset of JavaScript that compiles to clean JavaScript output.

  • TensorFlow photo TensorFlow

    An Open Source Machine Learning Framework for Everyone

  • Django photo Django

    The Web framework for perfectionists with deadlines.

  • D3 photo D3

    Bring data to life with SVG, Canvas and HTML. 📊📈🎉

Recommend Topics

  • javascript

    JavaScript (JS) is a lightweight interpreted programming language with first-class functions.

  • web

    Some thing interesting about web. New door for the world.

  • server

    A server is a program made to process requests and deliver data to clients.

  • Machine learning

    Machine learning is a way of modeling and interpreting data that allows a piece of software to respond intelligently.

  • Game

    Some thing interesting about game, make everyone happy.

Recommend Org

  • Facebook photo Facebook

    We are working to build community through open source technology. NB: members must have two-factor auth.

  • Microsoft photo Microsoft

    Open source projects and samples from Microsoft.

  • Google photo Google

    Google ❤️ Open Source for everyone.

  • D3 photo D3

    Data-Driven Documents codes.